![]() |
මනුෂ්‍යන්Humans |
ලාරාගේ සිතිවිලි
Saturday, June 18, 2016
Monday, May 30, 2016
Friday, January 29, 2016
ඔබ.....
Tuesday, January 26, 2016
සිතිජය....
වැහි කළුවක් නෙවෙයි ඕක..
කම්මලේ පිටවන දුමාරේ
වැහි වහින්නේ නෑ ඕකෙන්
දේදුනු පායන්නෙත් නෑ
අහසේ පොළව ගෑවෙනවලු
සිතිජය හට ළං උනාම
ඒත්.....
අහසේ පොළව ගෑවෙන් නෑ
මේ ඉර හද පවතින තුරු....
Monday, January 25, 2016
ඔබත්.....
පරක් තෙරක් අගක් මුලක් නොපෙනෙන
සප්ත මහා සාගරයේ..
කුඩාම කුඩා ධීවර යාත්‍රාවටත්
දියපිට රැළි දෙබෑකරනා
මහා විශාල නවුකාවටත්..
එකසේ එක සිත්ව සමසේ
පුළුල් වූ ආලෝක ධාරා විහිදුවමින්
මංමුළා වූවන්ට
මග හසර කියාදෙන
ප්‍රදීපාගාරයක්
බදු වන්න....
Subscribe to:
Posts (Atom)








