පාළු නිරුධක කතරකට දිය දෝතක් වන්
සෙනෙහස රැගෙන ඔබ ආවා....
මට
ඇසිපිය හෙලෙන හැම මොහොතම
ඔබ රුවම දිස් වෙනා....
නෙතු නිදි නැතිව මැව්ව හැම හීනෙම
ඔබ මගෙමයි සිතා...
අපි දුර ඈත දෙකොනක සිත ලතැවී
සිත ඉගිමරනවා...
අද ඔබ නැතිව
ඔබ එක්ක
මා ඉන්නවා.....
![]() |
You |


No comments:
Post a Comment