Monday, January 25, 2016

ඔබත්.....



පරක් තෙරක් අගක් මුලක් නොපෙනෙන 
සප්ත මහා සාගරයේ.. 
කුඩාම කුඩා ධීවර යාත්‍රාවටත්
දියපිට රැළි දෙබෑකරනා
මහා විශාල නවුකාවටත්.. 
එකසේ එක සිත්ව සමසේ 
පුළුල් වූ ආලෝක ධාරා විහිදුවමින් 
මංමුළා වූවන්ට 
මග හසර කියාදෙන 
ප්‍රදීපාගාරයක් 
බදු වන්න.... 


No comments:

Post a Comment